fbpx

Automotive Painter

Full time @Arabian Motors (Pvt) Ltd in Technical / Mechanical
  • 106, Arnold Ratnayake Mawatha, Colombo 10 LK View on Map
  • Apply Before : 31st December 2021
  • Share:

Job Detail

  • Career Level Others
  • Experience 5 Years
  • Gender Male
  • Qualifications O/L

Job Description

වාහන පින්තාරුකරුවන් (Automotive Painters) අවශ්‍යයි.

අවම අවුරුදු 5ක පළපුරුද්ද සහිත දක්ෂ වාහන පින්තාරුකරුවන්ට ඉහල වේතන සහිතව අභිමානවත් වාහන සේවා සැපයුම් සමාගමක් වන ඇරැබියන් මෝටර්ස් සමග එක්වීමට දැන් අවස්ථාව.

ඔබ ඉහත සඳහන් සුදුසුකම් සපුරාලන අයෙක් නම් දැන්ම ඔබගේ යෝග්‍යතා විස්තර පත්‍රිකාව (Curriculum Vitae) පහත සඳහන් විද්‍යුත් තැපෑල වෙත යොමු කරන්න. එහි මාතෘකාව (Subject) ලෙස Automotive Painter ලෙස සඳහන් කරන්න.

වැඩි විස්තර සඳහා +94 76 440 4419 න් හේමන්ත මහතා අමතන්න.
නැතහොත් 106, ආර්නෝල්ඩ් රත්නායක මාවත, කොළඹ 10 ලිපිනයේ පිහිටි අපගේ කාර්යාලයට පැමිණ හමුවන්න.

Automotive Painters Vacancies

Application ends in 24d 9h 27min

Attached Files

Required skills

Other jobs you may like

Apply for the job