fbpx

Green House Technician

Full time @Balasooriya Eco grow (Pvt) Ltd in Agriculture / Dairy
  • Balasooriya Eco Grow (Private) Limited, Balasooriya Estate Leekolawewa, Boraluwewa, Sri Lanka LK, 60437
  • Apply Before : 2nd September 2022
  • Share:

Job Detail

  • Job ID 39112
  • Career Level Supervisor
  • Experience 1 Year
  • Gender MaleFemale
  • Qualifications A/L

Job Description

කුරුනෑගල දිස්ත්‍රික්කයේ කොබෙය්ගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ බොරලුවැව ලීකොලවැව ගමෙහි දැනට පවත්වාගෙන යනු ලබන ග්‍රීන් හවුස් (Green House) ව්‍යාපෘතියක් සදහා ග්‍රීන් හවුස් ටෙක්නීසියන් (Green House Technician) තනතුර සදහා පලපුරුද්ද ඇති කෘෂ්කර්ම විෂය හදාරා ඇති, වයස 25 ට වැඩි පරිගණක පිළිබඳව මුලික දැනුම ඇති කාන්තාවන් සදහා සහ වාහන පැදවීමට හැකි පිරිමින් සදහා විශේෂ සුදුසුකම් ලෙස සලකනු ලැබේ.

නවාතැන් පහසුකම් ඇත.

0772305211, 0713256012 අමතන්න.

Job Responsibilities

  • care for the greenhouse plants
  • including watering and pruning
  • help with plant propagation
  • perform general maintenance of the greenhouse and associated equipment
  • gather data related to the progress of the various plants and crops at the greenhouse.

Required Skills and Qualifications

  • Education level : studied agriculture subject
  • Experience : 1+ years
  • Specific skills : N/A
  • Personal characteristics : Energetic team working
  • Certifications : No
  • Licenses : Driving
  • Physical abilities.

Required skills