fbpx

Sales Promotion Advisor

Full time @Grace Group in Sales / Marketing / Business Development / Merchandising
  • no 50 Jambugasmulla Road, Nugegoda, Sri Lanka, 10250 View on Map
  • Apply Before : 31st January 2022
  • Salary: Rs.30,000.00 - Rs.60,000.00 / Monthly
  • Share:

Job Detail

  • Career Level Assistant
  • Experience Less Than 1 Year
  • Gender Female
  • Qualifications O/L

Job Description

Sales Promotion Advisor – විකුණුම් ප්‍රවර්ධන උපදේශක

ප්‍රසිද්ධ සන්නාම සහිත රූපලාවණ්‍ය ද්‍රව්‍ය ගෙන්වා බෙදාහරින අප ආයතනය හා අනුබද්ධිත අලෙවි‍ ආයතනයන්හි, කිරිබත්ගොඩ, කඩවත, නිට්ටබුව හා ජාඇල ශාඛාවල රූපලාවන්‍ය නිෂ්පාදන ද්‍රව්‍ය ප්‍රවර්ධනය කිරීමට විකුණුම් ප්‍රවර්ධන උපදේශක (Sales Promotion Advisor) තනතුර සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

  • වයස අවු. 18ට වැඩි කාන්තාවන්
  • කාර්යශුර ඔබට අනගි අවස්ථාවක්.

ඔබට අපෙන්,

  • ආකර්ෂණීය වැටුප්
  • අලෙවිය මත කොමිස් මුදල් (Commission)
  • දීමනා

ග්‍රේස් කොස්මැටික්,
නො.04, ජම්මුගස්මුල්ල පාර,
නුගේගොඩ.

සම්මුඛ පරීක්ෂණය සඳහා පහත දුරකථන අංකයට අමතා වේලාවක් වෙන්කර ගන්න.

Other jobs you may like