Office Assistant

Office Admin / Secretary / Receptionist

About the Employer

Job Description

ඔබේ සාර්ථකත්වයේ මහට පිස්සෙන්න

යුනයිටඩ් මෝටරස් ලංකා පීඑල්සී සමූහයේ අනුබද්ධිත ආයතනයක් වන යුනිමෝ එන්ටරප්‍රයිසස් ලිමිටඩ් සිය කාරයක්ෂමතාවය ඔප්නංවා ගැනීමේ නව මංපෙත් සොයා යන ගමනේදී එම අරමුණු සඵල කර ගැනීම සඳහා පහත සඳහන් තනතුර පිරවීමට කැපවීමෙන් යුත් දක්ෂ නිවැරදි දැක්මක් සහිත පුද්ගලයන් එක්කර ගැනීමට අදහස් කරයි.

කාර්යාල සහායක - ප්‍රධ කාර්යාලය

සුදුසුකම්

  • අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වීම්.
  • අවම් සුපරීක්‍ෂණයක් යටතේ කටයුතු කිරිමට ඇති හැකියාව.
  • සිංහල ලිවීම්හා  කියවීමේ හැකියාව (ඉංග්‍රීසි කියවීමේ හැකියාව අතර සුදුසුකම්කි)
  • වයස 21-35 අතර විය යුතුය.

ඔබ ඉහත සුදුසුකමි සපුරන්නේ නමි දින 07ක් ඇතූලත ඔබගේ අයදූමි පත පහත සදහන් ලිපිනයට හෝ ඊ මේල් ලිපිනයට යොමු කරන්න.

සාමාන්‍යාධිකාරී (මානව සමිපත් හා පරිපාලන)

යුනිමෝ එන්ටරප්‍රයිසස් ලිමිටඩ්

නො.100. හයිඩි පාරක් කෝතර, කොළඹ 02.

ඊ මේල් : se@unimo.lk

UniMo Enterprises Limited

(A fully owned subsidiary of United Motors Lanka PLC)