Job Description
ඉලෙක්ට්‍රොනික තාක්ෂණික ශිල්පීන්
ELECTRONIC TECHNICIANS
ELECTRIC - FORKLIFT TRUCKS / REACH TRUCKS / STACKERS / PALLET TRUCKS
මසකට රු. 75,000/- සිට රු. 200,000/- දක්වා වැටුප්
අප ආයතනයේ සේවය සඳහා
අප ආයතනයේ වර්ධනය වෙනුවෙන් කැපවී සේවය කළ හැකි අයදුම්කරුවන්ගෙන් පහත අවශ්‍යතා මත අයදුම්පත් කැඳවනු ලැබේ.
- පිළිගත් තාක්ෂණික ආයතනයක (HNDE, NDES, IAE, ATI, TTI, CGTTI, Arthur C. Clarke Center, Open University) විදුලි ඉංජිනේරු ක්ෂේත්රයන් (Electronics) පිළිබඳ පාඨමාලාවක් සාර්ථකව නිම කර තිබීම.
- කර්මාන්ත ඉලෙක්ට්‍රොනික සේවා අංශය ගැනීමේ හැකියාව, යන්ත්‍ර සූත්‍ර නඩත්තුව හා අලුත්වැඩියාව පිළිබඳ මනා දැනුම තිබීම විශේෂ සුදුසුකමකි.
- ඉලෙක්ට්‍රික් ෆෝක්ලිෆ්ට් ට්‍රක්, රීච් ට්‍රක්, ස්ටැකර්ස්, පැලට් ට්‍රක්, එක්ස්කැවේටර්, වීල් ලෝඩර්, බැකෝ ලෝඩර්, ජෙනරේටර්, PCB සහ AC/DC Motors අලුත්වැඩියා හා නඩත්තුව පිළිබඳ පළපුරුද්ද විශේෂ සුදුසුකමකි.
- ඉංග්‍රීසි භාෂාවෙන් ඇති Workshop Manuals කියවා තේරුම් ගැනීමේ හැකියාව සහ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව අමතර සුදුසුකමකි.
- වැඩි පැය ගණනක් සේවය කිරීමට කැමැත්ත තිබිය යුතුය.
- අයදුම්කරුට අවශ්‍ය පරිදි සේවා ස්ථානයේ සේවය කිරීමට සිදුවනු ඇත.
- පළපුරුද්ද සහ සුදුසුකම් මත රු. 75,000/- සිට රු. 200,000/- දක්වා වැටුප්, අමතර දීමනා, OT සහ වෙනත් දීමනා ලබා දේ.
- වයස අවුරුදු 21–50 අතර විය යුතුය.
DIRECTOR - HUMAN RESOURCES
UNITED MACHINERY (PVT) LTD.
NO. 53/4, SHASANAWARDANARAMA ROAD,
NIYANDAGALA, PANNIPITIYA
E-Mail: dhammika_ump1@stmail.lk
dhammika6896@gmail.com
Web: www.unitedmachinerysl.com