Job Description

We’re Hiring!

RMP Coconut Products Pvt (Ltd)
Franklands Estate, Veyangoda
T: +94 334937534

Personal Driver — මොරටුව ප්‍රදේශය අවට

අප ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකු සඳහා සේවය කිරීමට රියදුරු තනතුර සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

Qualification

  • අධ්‍යාපන සුදුසුකම්: අ.පො.ස. (සාමාන්‍ය පෙළ) දක්වා.
  • වයස අවුරුදු 25ට නොඅඩු සහ 50ට නොවැඩි විය යුතුය.
  • වලංගු රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය.
  • නේවාසිකව රැකියාවේ නිරත විය හැකි අයෙකු විය යුතුය.
  • වාහන පිළිබඳ මූලික කාර්මික දැනුම සහ කොළඹ නගරය මෙන්ම නාගරික ප්‍රදේශවල මාර්ග පිළිබඳ මනා අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය වේ.
  • පෞද්ගලික/ආයතනික රියදුරෙකු ලෙස සේවය කර ලබා ඇති පූර්ව පළපුරුද්ද සහ මොරටුව ප්‍රදේශය අවට පදිංචි අයෙකු වීම අතිරේක සුදුසුකමක් ලෙස සැලකෙනු ලැබේ.

How to Apply:

ඔබගේ ජීව දත්ත පත්‍රිකාව (CV) hr.team@rmp.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කරන්න. නැතහොත් පහත සඳහන් ලිපිනයට පැමිණෙන්න.

  • විමසීම්: 0334937534
  • ලිපිනය: මානව සම්පත් දෙපාර්තමේන්තුව, ආර්.එම්.පී. කොකනට් ප්‍රොඩක්ට්ස් (පුද්) සමාගම, ෆ්‍රෑන්ක්ලන්ඩ්ස් වත්ත, වේයන්ගොඩ.