Mechanic | Electrician

Technical / Mechanical

About the Employer

Job Description

WE'RE HIRING

Mechanic සහ Electrician

පුළුල් කාර්ය මණ්ඩලයක් සදහා Upal Mills (PVT) Limited ඔබට අවස්ථාවක් ලබා දීමට සූදානම්! Mechanic සහ Electrician තනතුරන් සඳහා අයදුම්කරුවන් කැඳවයි.

Mechanic

  • වයස අවුරුදු 22 සිට 45 අතර අයදුම්කරුවන්
  • NVQ Level 3/4 කාර්මික පුහුණු අධ්‍යාපන සුදුසුකම්
  • මෝටර් රථ කොටස් මැන ගැනීමේ සහ සේවාවන් පිළිබද හැකියාවන්

Electrician

  • වයස අවුරුදු 22 සිට 45 අතර අයදුම්කරුවන්
  • NVQ Level-3/4 කාර්මික/පද්ධති පුහුණු අත්දැකීම්
  • Electrical, Automation, PLC Programming සහ Process Control පිළිබද දැනුම තිබීම අගයන ලදී

වැඩ පොදු තොරතුරු සහ අයදුම්පත් සොයාගැනීම සඳහා සම්බන්ධ විය හැක:

WhatsApp: 074 061 9983

Email: thilina.lakshan@upalimills.com

Address: 432 Chilaw, Colombo Main Rd, Marawila