Job Description

අප සමග එක්වන්න !

වයර්මන් (Wireman)

  • O/L සමත් විම
  • NVQ Level 3 / Level 4 සමත්

සුදුම්

  • A. Conduit, Trunking සහ Cable Laying වෘත්තිය දැනුම
  • B. Cabling & Maintenance of Data /Voice / CCTV & Electrical
  • C. 1–3 වසරක් පළපුරුද්ද

ඔබගේ CV වර්ගය

[email protected]

195, High Level Road, Colombo 06

070 470 1223