Operation Agent - Katunayaka

Ticketing / Airline / Marine

About the Employer

Job Description

OPERATION AGENT – KATUNAYAKE

ලොව උසස්ම අන්තර්ජාතික ආයතනය සමග එක් වන්න

අද වනවිට DHL යනු ලොව උසස්ම අන්තර්ජාතික භාණ්ඩ බෙදාහැරීමේ ආයතනයයි. ඉහළ පන්තියේ වාතාවරණයක් සහ ක්‍රියාවලියක් සමග කටයුතු කිරීමට අප සිතන මානව විරිතක අවස්ථාවන් සපයන්නෙමු. Great Place to Work ආයතනය විසින් 2021 වසරේ ලොව අංක එකේ මෙන්ම ආසියාවේ අංක එකේ සේවා ස්ථානය ලෙස අප ආයතනය නම් කර ඇත. අපගේ කාර්යය ආයතනය තුළ දක්ෂතාවයන් වර්ධනය කරමින් ඉදිරියට යාමට ඔබට අවස්ථාව සලසයි.

ලොව උසස්ම අන්තර්ජාතික ආයතනය සමග එක් වී ගෝලීය භාණ්ඩ බෙදාහැරීමේ ක්ෂේත්‍රයේ විශිෂ්ටයකු වන්නට, තම හැකියාවන් පිළිබඳ විශ්වාස කරන පුරෝගාමියෙක් ලෙස ඔබට දැන් අවස්ථාව ඇත!

රැකියාව

  • DHL කාර්යාලය සහ ගබඩා වෙත පැමිණෙන භාණ්ඩ බෙදාහැරීමේ කාර්යයන් සිදු කළ යුතු වේ.
  • භාණ්ඩවල ආරක්ෂාව සැපයීම.
  • භාණ්ඩ ඇසිරීම සහ නිසි පරිදි පරිහරණය කිරීම.
  • භාණ්ඩ රැගෙන යාමට අදාළ සියලුම ආරක්ෂිත ක්‍රියාමාර්ග ගැනීම.

අවශ්‍ය සුදුසුකම්

  • අපොස සා.පෙළ සම්පූර්ණ කර තිබීම වඩාත් සුදුසුය.
  • කණ්ඩායමක් වශයෙන් සාමූහිකව කටයුතු කිරීමට හැකියාව.
  • පිළිවෙළට වැඩ පරිසරය අනුව කටයුතු කිරීමට හැකියාව.
  • මනා සන්නිවේදන හැකියාව.
  • කටුනායක ප්‍රදේශය අවට පදිංචි වීම වඩාත් සුදුසුය.

තෝරා ගන්නා අපේක්ෂකයන්ට ඉතා විශාල අවස්ථාවන් මෙවැනි පිවිසීමට හැකියාව මෙන්ම, උසස් ආයතනයක වටිනාකම රැකියාවේදී අත්විඳීමට හැකි වේ.

ඔබත් මෙම දෙදෙනාගෙන් කෙනෙකු වීමට කැමති නම් ඔබේ CV එක මේ දැන්ම පහත සඳහන් පරිදි දින 14ක් ඇතුළත අප වෙත එවන්න.
Email: [email protected]

Visit us on dhl.com for more details on the corporate profile.