Accounts Executive (Grade 1)

Accounting / Auditing / Finance

About the Employer

Job Description

ගිණුම් විධායක – Grade 1 (Accounts Executive – Grade 1)

සේවා ප්‍රදේශය: මීගමුව

LIVINI Furniture ආයතනයේ මීගමුව නව ප්‍රදර්ශනාගාරය සඳහා ගිණුම් විධායකවරයෙකු බඳවා ගැනීමට අපේක්ෂා කරයි.

අවශ්‍ය සුදුසුකම්

  • වයස අවුරුදු 35ට අඩු පිරිමි අයදුම්කරුවෙකු විය යුතුය.
  • B.Com උපාධිය / CA Intermediate / AAT සුදුසුකම් අවශ්‍ය වේ.
  • ගිණුම්කරණ ක්ෂේත්‍රයේ අවම වසර 03ක පළපුරුද්ද.
  • සිංහල හා ඉංග්‍රීසි භාෂා ලිවීමේ හා කතා කිරීමේ හැකියාව.
  • ගිණුම්කරණ මෘදුකාංග, MS Office සහ විශේෂයෙන් Excel පිළිබඳ මනා දැනුම.
  • අවංක, වගකීම සහගත හා ක්‍රියාශීලී පුද්ගලයෙකු විය යුතුය.
  • මීගමුව නගරයේ සිට කි.මී. 20ක සීමාව තුළ පදිංචි අයදුම්කරුවන්ට ප්‍රමුඛතාවය.

වැටුප් හා ප්‍රතිලාභ

  • ආරම්භක මාසික වැටුප රු. 75,000 සිට.
  • දක්ෂතා හා කාර්යක්ෂමතාව මත රු. 125,000+ දක්වා ඉපැයීමේ හැකියාව.
  • කාර්යසාධනය මත දීමනා සහ වාර්ෂික ප්‍රසාද දීමනා.
  • EPF / ETF ප්‍රතිලාභ.
  • ආයතනයෙන් නිල ඇඳුම්.

ඔබගේ යාවත්කාලීන ඉංග්‍රීසි CV පත LIVINI Furniture වෙත යොමු කරන්න.

LIVINI Furniture, Colombo Road, Negombo

දුරකථන / WhatsApp: 077 388 1500
Email: [email protected]