Job Description

ගබඩා පාලක

වජිරා හවුස් බිල්ඩර්ස් විසින් කොළඹහි ව්‍යාපාරය සදහා ගබඩා පාලක තනතුර සඳහා අයදුම්පත් ආරාධනා කර ඇත. මෙම කාර්යය සඳහා සුදුසු අය අයදුම් කරන්න.

අවශ්ය සුදුසුකම්

  • ගබඩා කළමණාකරණයේ අත්දැකීම් ඇතනම් වඩා යහපත්.
  • EXCEL සහ ERP වැනි සොෆ්ට්වෙයර් භාවිතයේ හැකියාව සහ වාර්තා සකස් කිරීමේ හැකියාව.
  • භාෂා කුසලතා – සිංහල/ඉංග්‍රීසි අත්‍යවශ්‍ය.

වැටුප සහ වාසි

රුපියල් 80,000/- සිට ආරම්භ වන වැටුපක් සහ අදාළ වාසි ඇත.

අයදුම්පත් හා සබඳතා

විමසීම් සහ අයදුම්පත් [email protected] වෙත යොමු කරන්න.

ලිපිනය: No: 23, Deal Place A, Colombo 03

Vajira House Builders – 110 years