Job Description
රැකියා අවස්ථා
වාහන විදුලි කාර්මික ශිල්පී (Auto Electrician)
ස්ථානය: කොළඹ 14
සුදුසුකම් හා අයදුම්පත්
- Auto Electrical ක්ෂේත්රයේ අත්දැකීම් අවම වසර 5ක් ඇත
- වාහන පද්ධති පිළිබඳ මූලික දැනුම
- තාක්ෂණික කුසලතා සහ වගකීමේ හැඟීම
- team work සහ ස්වාධීනව වැඩ කළ හැකි බව
සම්බන්ධ කරගැනීමට: 0772549727 (WhatsApp) | [email protected]