Job Description
We're Hiring!
- Generator Control Panels, Synchronizing Panels හා ATS පද්ධති අලුත්වැඩියා කිරීම.
- Generator Commissioning සඳහා Electronic Diagnostic කාර්යයන්.
- Parts Lists සඳහා Wiring Diagrams / Service Manuals ලබාගැනීම.
- Electrical Engineering හෝ අදාළ NVQ Level 4.
- අවම වසර 5ක අත්දැකීම Generator / Construction Equipment / Diesel Engine field service හි තිබිය යුතුය.
- Field Service සඳහා අවශ්‍ය දැනුම සහ හැකියාවන්.
Apply Now
[email protected]
0707242131 / 011 286 9264
Wattala