Monthly Salary
LKR 50000 - LKR 100000

Job Description

පුහුණු විදුලි කාර්මික සහකාර - රැකියා අවස්ථාව

සුදුසුකම්:

  • අවම වශයෙන් වසර 1-2 ක පළපුරුද්ද අවශ්‍ය වේ.
  • Electrical Engineering Technology, NVQ සම්බන්ධ සුදුසුකම් අමතර වාසියක් වේ.
  • පිරිමි අයදුම්කරුවන් වඩාත් යෝග්‍ය වේ.
  • වලංගු රියදුරු සහ පැදවීම බලපත්‍රයක් තිබීම අවශ්‍ය වේ. (බර වාහන බලපත්‍රයක් තිබීම අමතර ප්‍රතිලාභයක් වේ)

රැකියා ස්ථානය:

  • රාජගිරිය

වැටුප:

  • රු. 80,000

අයදුම්පත් යැවීම:

  • ඔබගේ අයදුම්පත පහත සදහන් දුරකථන අංකයට එවන්න: 0707629638