Pupil Nurses

Hospital / Nursing / Healthcare

About the Employer

Job Description

DURDANS HOSPITAL

  • හෙද ශිෂ්‍ය/ශිෂ්‍යාවන් (PUPIL NURSES)
  • ඔබට හිමිවන
  • ඔබගේ අනාගතයට ඩර්ඩන්ස් රෝහලෙන් ආයෝජනයක්!

  • පුහුණු කාලය පුරාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුහුණුව හා හෙද උපාධිය ලත් ආචාර්ය මණ්ඩලයේ අධීක්ෂණය ලැබීම

ප්‍රතිලාභ

  • සම්පූර්ණ තුන් අවුරුදු හෙද ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව නිම කරන ශිෂ්‍ය / ශිෂ්‍යාවන්ට වෘත්තීයමය වශයෙන් පිළිගත් හෙද ඩිප්ලෝමා සහතික පත්‍රය සමඟ රැකියා අවස්ථාවක්
  • පාඨමාලා කාලය පුරාවට මාසිකව පුහුණු දීමනාව
  • EPF / ETF සාමාජිකත්වය
  • සුරක්ෂිත නවාතැන් පහසුකම් හා ප්‍රනීත ආහාරපාන
  • නිල ඇඳුම්
  • නොමිලේ පවත්වන ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණ පාඨමාලාව
  • රෝහල් රක්ෂණාවරණය
  • අයදුම් කිරීමේ නිර්ණායක සහ සුදුසුකම්
  • අ.පො.ස. සාමාන්‍ය පෙළ ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි සදහා සාමාන්‍ය සාමාර්ථ (S) සහිතව විෂයන් 6ක් සමත් වී තිබීම අ.පො.ස. උසස් පෙළ විභාගය ඕනෑම විෂය ධාරාවකින් සාමාන්‍ය සාමාර්ථ (5) 3 ක් සහිතව හෝ
  • අවම සාමාර්ථ (5) 1 ක් සහිතව සමත් වී තිබීම

උස අවම 4 10 කින් යුතු සෞඛ්‍ය සම්පන්න, වයස අවුරුදු 19 – 25 ත් අතර අවිවාහක අයදුම්කරුවෙකු / අයදුම්කාර්නියක වීම

අප විසින් පිරිනමනු ලබන තුන් (3) අවුරුදු හෙද පුහුණු පාඨමාලාව හදාරන හෙද ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් කිසිදු අය කිරීමක් කරනු නොලැබේ.

ඔබ සුදුසුකම් සපුරා ඇත්නම් ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවර "සිසු හෙද" ලෙස ද

Email කරන්නේ නම් Subject Line හි Student Nurse ලෙස ද සඳහන් කර දින 14ක් තුළ අප වෙත අයදුම් කරන්න

මානව සම්පත් අංශය

ඩර්ඩන්ස් රෝහල

& down,

1 Joint Commission International (ICI) Accredited Hospital in Sri Lanka

Now Reaccredited