Job Description
Motor Mechanic Technician
Hybrid | Petrol | Diesel
අවශ්‍යතා
- වයස අවුරුදු 20-35 ත් අතර යුතුය
- ඉ.ස. ම. (සාමාන්‍ය) පෙළක් හෝ එයට සමාන විය යුතුය
- අවම 03 කාලයක් පළපුරුද්ද
- මෝටර් රථ ගැටළු විසඳීමේ හැකියාව තිබිය යුතුය
අයදුම් කිරීම
ඉහත සුදුසුකම් සපුරාලන අයගේ ජීවිත කථාව (CV) පහත දුරකථන අංකය (WhatsApp) හෝ විද්‍යුත් තැපෑලට යැවිය හැක.
සම්බන්ධතා