Branch Coordinator - Kandy

Office Admin / Secretary / Receptionist

About the Employer

Job Description

We’re Hiring!  Branch Coordinator!බඳවා ගැනීම් දැන් සිදු කෙරේ!

ජාත්‍යන්තර වෘත්තීය පුහුණු විද්‍යාතනයෙහි (I-APT Campus) මහනුවර ශාඛාව සඳහා සම්බන්ධීකාරකවරයෙකු බඳවා ගනීමට තීරණය කර ඇත.

ඔබ වයස අවුරුදු 18 ට වැඩි සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම මනා සන්නිවේදන කුසලතාවයක් හෙබි අයෙකුනම් අදම අප වෙත අයැදුම් පත් යොමු කරන්න.

ජාත්‍යන්තර වෘත්තීය පුහුණු විද්‍යාතනය හා එක් වන ඔබට:

  • ආකර්ෂණීය වැටුප්
  • දෙස් විදෙස් පුහුණුව
  • අසීමිත ඉපැයීම් හා අමතර දීමනා හිමිවේ.

අයැදුම් කිරීමට Job Hub හරහා ඔබගේ CVs එවන්න.

Facebook – https://www.facebook.com/IAPTCampusKWeb – https://www.iaptcampus.com/