Job Description

  • පුහුණු / නුපුහුණු
  • දෘෂ්ටි පරීක්ෂක / හෙද නිලධාරිනී ගිණුම් විධායක / ගිණුම් ලිපිකරු අලෙවි විධායක
  • PV # - 123948 PHSRC/PH/231
  • ප්‍රසන්න, හොඳ සන්නිවේදන හැකියාවක්ඇති, ප්‍රබෝධමත්, ආත්ම-අභිමානයෙන් සහ වෙහෙස මහන්සි වී වැඩ කරන වෘත්තිකයන් අප සොයයි.
  • විෂන් සොලුෂන්ස් අක්ෂි සත්කාරක පුද්ගලික රෝහල පානදුර ප්‍රදේශයේ අක්ෂි රෝගීන් හට විශාල සේවයක් සිදුකරන රෝහලකිඅක්ෂි සත්කාර සේවා දැරිය හැකි මිලකට ලබා දීමට
  • අපගේ ප්‍රයත්නයයි.
  • වයස අවුරුදු 40 ට අඩු
  • ආකර්ශනීය වැටුපක් සුදුසුකම් මත කථා කර ගත හැක.
  • ඔබේ චායාරූපයක් සහිත අයදුම් පත පහත ලිපිනයට විද්‍යුත් තැපෑලට හෝ whatsup කර එවන්නවිෂන් සොලුෂන්ස් අක්ෂි රෝහල පාණදුර
  • අංක 403A, ගාලුපාර, නල්ලුරුව, පානදුර.
  • Tel : 038 22 22 7 22/ Whatsup– 077 368 7010 Web : www.visionsolutionshospital.com

Email : [email protected]