Job Description

Job Description:

  • WE HIRING SMART REAL ESTATE PROFESSIONALS INT අලෙවි නිලධාර්න්
  • කොළඹ/ගම්පහ/කලුතර අවටින් විශේෂයි
  • || අලෙවි නිලධාරියෙකු වශයෙන් අවුරුදු 1-2 ක පළපුරුද්ද
  • || වලංගු යතුරුපැදි බලපත්‍ර හිමි අයෙකු වීම
  • වැටුප: රු.65,000
  • අනෙකුත් කොමිෂන් දීමනා සහිතයි
  • ඔබගේ ජීවදත්ත පත්‍රිකාව යොමු අදම යොමු කරන්න

Send your resume to: [email protected]