Job Description

Job Description:

STAL AWA

BOGAWA POGAWANTAL CLIMATEA

BOGAWANTALAWA

CLIMATE POSITIVE AND BEYOND

  • යන්ත්‍ර ක්‍රියාකරු (Machine Operator)
  • තේ නිෂ්පාදන හා අපනයන
  • ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන “බොගවන්තලාව ටී සිලෝන් (පුද්ගලික) සමාගම” වසර 25 කට අධික කාලයක් පාරිභෝගිකයන් හට ඉතා උසස් තත්වයේ තේ නිෂ්පාදන ලබාදෙන ශ්‍රී ලාංකික සමාගමකි.
  • Dයන් හට
  • අප සමාගමේ වැලිසර අපනයන සැකසුම් කර්මාන්ත ශාලාවේ, යන්ත්‍ර ක්‍රියාකරු (Machine Operator) තනතුර සඳහා ඇබෑර්තු ඇත.
  • සුදුසුකම්
  • අ.පො.ස උ/පෙළ විභාගය සමත් වීම හෝ අදාළ වෘත්වෙය සුදුසුකමක් තිබීම.
  • IMA C28, MAISA සහ Sanko Pyramid තේ බෑග් සැකසුම් යන්ත්‍ර පිළිබඳව වසර 2කට වඩා වැඩි පළපුරුද්දක් තිබීම.
  • විදුලි හා ඉලෙක්ට්‍රොනික ශිල්පය පිළිබඳව දැනුමක් හා පදිංචිකරුවන් හට ප්‍රමුඛතාවය දෙනු ලැබේ.
  • වයස අවරුදු 45 ට අඩු වීම.
  • බඳවා ගනු ලබන සේවකයින් දිවා රාත්‍රී සේවා මුර ක්‍රමය යටතේ සේවයෙහි යෙදවෙන අතර වත්තල, ජා ඇල, ඒකල, මිනුවන්ගොඩ සහ කඩවත ප්‍රදේශයන්හි පදිංචිකරුවන් හට ප්‍රමුඛතාවය දෙනු ලැබේ.
  • සම්පුර්ණ කරන ලද ඔබගේ අයදුම්පත පහත ලිපිනයට හෝ විද්‍යුත් තැපැල් ලිපිනයට දින 10ක් ඇතුළත යොමු කල යුතුය.
  • The World 1ST Climate Positive Teas
  • සාමාන්‍යාධිකාරී මානව සම්පත්,
  • බොගවන්තලාව ටී සිලෝන් ( පුද්ගලික) සමාගම, 24, පරාක්‍රම පාර, මත්තුම්ගල, රාගම.
  • දුරකථන අංක : 0110114789999 / 0743910779 / 0743910769
  • විද්‍යුත් තැපැල් ලිපිනය : [email protected] වෙබ් අඩවිය : www.bogawantalawa.com

Metocorp

Metrocorp

A member of Metrocorp Group