Sales Representative / Trainee Sales Representative

Sales / Marketing / Business Development / Merchandising

About the Employer

Job Description

ESTD 1848

BARLEY BUTLER

  • 1848 ස්ථාපිත සීමාසහිත ඩාර්ලි බට්ලර් සහ සමාගම සීඝ්‍රයෙන් අළෙව් වන පුමුඛ පෙළේ පාරිභෝගික භාණ්ඩ වෙළඳපොළේ බෙදාහරින සමාගමකිදිවයින පුරා සිදුවෙමින් පවතින ප්‍රමුඛ පෙළේ පාරිභෝගික භාණ්ඩ ඛේදාහමේ ව්‍යාප්තිය හේතුවෙන් මතු දැක්වෙන තනතුරු සඳහා අයදුම්පත් කැදවනු ලැබේ.
  • අළෙවි නියෝජිතයන්} නුපුහුණු අපද්‍රවි නියෝජිතයන්
  • (Sales Representatives / Trainee Sales Representatives)
  • අළෙවි නියෝජිතයන්
  • සීඝ්‍රයෙන් අළෙව් වන පාරිභෝගික භාණ්ඩ (FMCG)අළෙවියෙන් මනා අත්දැකීම සහිත, අවම වශයෙන් වසර දෙකක පළපුරැද්ද සහිත අයදුම්කරුවන් මේ සදහා සලකා බැලේ!
  • තෝරා ගන්නා අයදුම්කරුවන්ට ආකර්ෂණීය වැටුප් හා දීමනා හිමිවේ.
  • නුපුහුණු අළෙවි නියෝජිතයන්
  • " අයදුම්කරුවන් අපොස (සා/පෙ) සමත්ව තිබිය යුතුය.
  • වයස අවුරුදු 26කට අඩුවිය යුතුයපාසැල් අධ්‍යාපනය නිමකල අයදුම්කරුවන් සදහා විශේෂ අවධානයක් යොමු කෙරේ.
  • තෝරා ගන්නා අයදුම්කරුවන්හට විධිමත් න්‍යායාත්මක පුහුණුවක් හා මනා ක්ෂේත්‍ර පුහුණුවක් ආයතනය මගින් ලබාදෙනු ඇතපුහුණු කාලය තුල ආකර්ෂණීය දීමනාවක් හා පසුව දක්ෂතාවය මත උපයාගත හැකි ඉහළ වැටුපක් හිමි වේ.
  • ඉහ෭ ඇබෑසිතු සදහා යතුරුපදි ධාවන බලපත්‍රයක් තිබීම අමතර සුදුසුකමක් වනු ඇත.
  • සම්පූර්ණ ජීව දත්ත පත්‍රය සහ ඥාතීන් නොවන නිර්දේශකයින් දෙදෙනෙකුගේ දුරකථන අංකඤ සමගින් අයදුම් කරන තනතුර ලියුම් කවරයේ ඉහ෽ වම්පය සඳහන් කරමින් මෙම දැන්වීමෙන් දින 7ක් ඇතුලත පහත ලිපිනයට තැපැල් මගින් හෝ විද්යුත් තැපැල මගින් යොමු කරන්න.
  • කළමණාකරු මානව සම්පත් සීමාසහිත ඩාර්ලි බට්ලර් සහ සමාගම 98 ශ්‍රී සංඝරාජ මාවත, කොළඹ 10.
  • ඊමේල්: careers darley.lk Web: www.darleybutler.com
  • Amritha
  • BIC

DENTA

FRIENDS

Cutri