Assistant Matron Nursing (Female)

Hospital / Nursing / Healthcare

About the Employer

Job Description

ASSISTANT MATRON

HelpAge Sri Lanka

age helps

  • NURSING (Female) සහකාර හෙද පාලිකා සේවය
  • එංගලන්තයේ HelpAge ජාත්‍යන්තර සංවිධානයේ සහෝදර ආයතනයක් වන HelpAge Sri Lanka ආයතනය වැඩ්හිටි තැනැත්තන්ගේ පීවන තත්වය නගාසිටුවීම සඳහය ක්‍රියා කරන ලාභ
  • නොලබන පුණ්‍යායතනයකිවිශේෂයෙන් වැඩිටියන්ගේ ඇස් පෙනීමේ දුර්වලතා ඉවත්කරදීමේ අරමුණින් කොළඹ, වැල්ලවත්තේ පිහිටුවා ඇති HelpAge අක්‍ෂි රෝහල මගින් දිනපතා 20 දෙනෙකුගේ පමණ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍ය කර්ම නොමිලේ සිදු කරනු ලැබේ.
  • අපගේ සේවාව තවදුරටත් පුළුල් කරමින් වැඩ්හිටියන්ට, පුහුණු ගෘහස්ථ උපස්ථායකයඊහාත් සහන මිලකට ලබාදීම සිදුකරන අතර එම ගෘහස්ථ උපස්ථායකයඊහා කිරීම හා නිසි මාර්ගෝපදේශන ලබාදීම්ශලත් එසේ සේවාවඊහාත් සපයන අදාල නිවෙස්වලට ගොස් සේවා තත්වයඊහඏ පරීක්ෂාකර බැලීම පිණිසත් පහත සඳහන් සුදුසුකම් සපුරා ඇති ASSISTANT MATRON NURSING (FEMALE) අප ආයතනයට අවශ්‍ය වී ඇත
  • a) රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ සුදුසුකම් ලත් වසර 10 කට වැඩි
  • රෝහල් /රෝගීන්ට සේවා සැපයීමෙ අත්දැකීම් ඇති හෙද නිලදාරියඊහැ වීම.
  • b) ඉංග්‍රීසි සහ සිංහල භාෂා ප්‍රවිනතාවය.
  • වයස අවුරුදු 40-60 අතර වීම.
  • d) ගෘහස්ථ උපස්ථායක සේවයෙ පුහුණු සහ අධීක්ෂණ සේවය සඳහඏ කැමත්ට.
  • කොළඹ හෝ ඊට ආසන්න ප්‍රදේශයක පදිංචිය
  • සුදුසුකම් සපුරා ඇති අයදුම්කරු සඳහය පහසු සේවා තත්වයක් සමග සාධාරණ, ඉහල වැටුපක් හිමි වේ
  • අයදුම්පත් ඉදරි සති දෙකක කාලය ඇතුලත පහත සඳහන් ලිපිනයට එවන්න.
  • විධායක අධ්‍යක්‍ෂ
  • HelpAge Sri Lanka
  • නො: 102 පේමානන්ද මාවත,රත්තනපිටිය, බොරලැස්ගමුව.

E-mail: [email protected]