Bakery & Pastry Chef

FMCG / Restaurants / Food

About the Employer

Job Description

Job Description:

  • පෙස්ට්‍රි සහ බේකරි සුපවේදී ලයන්ස් බේකර්ස් ,
  • පේස්ට්‍රි බේකරි චෙෆ් :
  • ප්‍රධාන වගකීම් ,
  • විවිධ උසස් තත්වයේ නව බේකරි නිශ්පාධන , ක්රොසන්ට්, පේස්ට්‍රි නිශ්පාදන සැදීම .
  • නිර්මාණශීලි අලුත් පේස්ට්‍රි හා බේකරි නිෂ්පාදන සහ මෙනු සංවර්ධනයට සහය දැක්වීම .
  • සනීපාරක්ෂාව සහ කාර්යක්ෂමතාවයේ ඉහළ ප්‍රමිතීන් පවත්වා ගනිමින් පේස්ට්‍රි ,බේකරි නිෂ්පාදන ක්‍රියාවලිය කළමනාකරණය
  • ཁ༠ ཕར་ གཞི་ བ ཁ
  • නිෂ්පාදනයේ ගුණාත්මක භාවය තහවුරු කිරීම සඳහා අමුද්ද
  • කළමනාකරණයෙහි නිරත වීම .

අප සොයන දේ:

  • වයස අවුරුදු 23 55 අතර.
  • විශිෂ්ට සන්නිවේදනය සහ කණ්ඩායම් වැඩ කිරීමේ හැකියාව
  • තෝරාගැනීම සහ ඉන්වෙන්ටරි
  • පේස්ට්‍රි සෑදීමේ හා බේකරි නිශ්පාදනයේ අවම වශයෙන් වසර [3] වෘත්තීය පළපුරුද්ද.
  • නව රසයන් සහ වෙනස්කම් වර්ධනය කිරීමේ නිර්මාණශීලීත්වයහැකියාව
  • මිල තීරණය කිරීමේ හැකියාව .

වැටුප් පරිමාණය:

  • 50000/= 75000/=

අපව අමතන්න 0812050171

E Mail – [email protected]