Boiler Operator

Technical / Mechanical

About the Employer

Job Description

VACANCIES FOR BOILER OPERATORS

Agri Star Compost (Pvt) Limited we urgently require qualified and experience Boiler Operators for immediate employment.

The correct candidate shall receive an attractive salary, Production Incentive including free food and lodging.

Please forward your CV to our mail address: [email protected] TEL:-0113193995

  • බොයිලේරු ඔපරේටර්වරුන් සඳහා ඇබැර්තු.
  • ඇග්‍රි ස්ටාර් කොම්පෝස්ට් (ප්‍රයිඩ්ට්) ලිමිටඩ් ආයතනයට සුදුසුකම් ලත් පළපුරුදු බොයිලේරු ඔපරේටර්වරු වහාම අවශ්‍යයි .
  • සිත් ගන්නා සුළු වැටුප් සමඟ දිරි දීමනා, අතිකාල දිමනා, ආහාර පාන,නවාතැන් පහසුකම් සහ සුබසාධන සේවා.
  • විද්‍යුත් තැපැල: [email protected] දුරකථන අංකය:-0113193995