Job Description

Kotmale

FOGO PRODUCTS

  • ඇබෑර්තු
  • ගබඩා භාරකරු
  • ප්‍රමුඛ පෙලේ කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ආයතනයක් වන අපගේ ආයතනයේ ගබඩා භාරකරු වශයෙන් ස්ථිර සේවයේ යෙදවීම පිණිස පහ෭ දැක්වෙන සුදුසුකම් ඇති අයගෙන් අයදුම්පත් භාරගනු ලැබේ.
  • 1වයස අවුරුදු 25-35 ත් අතර (ගැහැණු / පිරිමි )
  • 2අධ්‍යාපන සුදුසුකම් : අ.පො .ස උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් සමත්.
  • 3ගබඩා කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් හෝ තොග පාලන කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් තිබීම.
  • 4අදාළ ක්‍ෂේත්‍රයේ අවම වසර 05ක පළපුරුද්ද තිබීම.(FMCG)
  • 5පරිගණක නිපුණතාවය .
  • අපෙන් ඔබට ..........
  • නවාතැන් පහසුකම්
  • සිත් ගන්නා සුළු වැටුප් සහ දීමනා
  • ගබඩාකරණය පිලිබඳ සේවාස්ථ පුහුණුවීම්
  • ඔබගේ අයදුම්පත දින 07 ක් ඇතුලත පහත ලිපිනයට හෝ [email protected] ලිපිනයට විද්යුත් තැපෑලෙන් යොමු කරන්න මානව සම්පත් කළමනාකාරිණි ,
  • කොත්මලේ ෆූඩ් ප්‍රඩක්ට් (ප්‍රයිවට්) ලිමිටඩ්,
  • තැ පෙ 01 , නව නගරය,
  • කොත්මලේ .

HACCP

15022000

CERTIFIED

117/134/634

Lanka

Standar

GROP

Sonder

Institution

SLAB