Auto Painter - Tinkering / Fiber Technician

Automobile

About the Employer

Job Description

ADVANCE

Car Audio | Automobile

  • “Auto Painter Tinkering/ Fiber Technician” “වාහන පින්තාරු-ටින්කරින්/ෆයිබර් තාක්ෂණ ශිල්පීන්” නවීන වාහන අළුත් වැඩියාවට දක්ෂ පළපුරුදු පින්තාරු ශිල්පීන් අවශ්‍යයි ටින්කරින් සහ ෆයිබර් වැඩ විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ.
  • Advance Car Audio is the Leading Automobile Solution provider in Dehiwala, 30 years of Experience & Trust; Looking for dynamic and self-motivated Technicians who are having passion for Automobile industry will be a plus point to join with our Advance Team.
  • Company Working hours: Monday to Saturday, from 900a.m to 700p.m, Candidates who are residing within 15 k.m radius are preferred.
  • සේවා කාලය සඳුදා සෙනසුරාදා පෙ.ව9.00 ප.ව7.00.
  • දක්ෂතා හා සුදුසුකම් මත වැටුප් රු87,500 60,000 ලෙස හෝ දෛනික වැටුප් රු.3,5002400 හා වෙනත් දීමනා
  • සේවකයන්ට රක්ෂණ, නවාතැන් පහසුකම් නොමිලේ.

E-mail:-

[email protected]

Contact: - Tel:-077 399 0900.

Interviews will be held on Monday to Saturday-10.00a.m to 5.00p.m at: - Advance Car Audio (Pvt) Ltd,

  • සම්මුක පරීක්ෂණ සදුදා සිට සෙනසුරදා දක්වා පෙ.ව 10.00 සිට ප.ව 5.00 දක්වා පැවැත්වේ.
  • No: – 07, Waidya Road,

Dehiwala.