Staff Cook

FMCG / Restaurants / Food

About the Employer

Job Description

KayJay HOTELS SRI LANKA

  • STAFF COOK ඇබෑර්තු
  • පාසිකුඩා වෙරළ ආසන්නයේ ඇති අප kay Jay beach house හෝටලයෙහි මුළුතැන්ගෙට අවුරුදු 45ට අඩු staff cook කෙනෙකු අවශ්‍ය කර ඇත. ඔබත් පහත සඳහන් හැකියාවලින් යුතු කෙනෙකු නම් අදම අයදුම් කරන්න.
  • ඉහලම තත්ත්වයේ ප්‍රමිතීන් වලට අනුව කෑම වර්ග පිළියෙල කිරීමේ හැකියාව
  • මුළුතැන්ගෙයි කාර්ය මණ්ඩලය සමග සහයෝගයෙන් කටයුතු කර මෙහෙයුම් විධිමත් සුමටව කටයුතු කිරීමේ හැකියාව
  • නිවැරදි වට්ටෝරු අනුගමනය කර මෙනු සැලසුම් කිරීම
  • මුළුතැන්ගෙයෙහි පිරිසිදුකම සහ සනීපාරක්‍ෂාව පිළිබඳ ප්‍රමිතීන් ආරක්‍ෂා කිරීම

ඉන්වෙන්ටරි අධීක්‍ෂණය සහ කළමණාකරණයට සහාය වීම

[email protected] - 0722 249 254

SL PROMO