Agriculture Officer

Agriculture / Dairy

About the Employer

Job Description

VACANCIES

SELMO

සෙල්මෝ පුද්ගලික සමාගම, ශ්‍රී ලංකාවේ පොලිතීන් ඇසුරුම් සහ කඩදාසි පදනම් කරගත් ඇසුරුම් සමාගමක් වන අතර, ISO සහ ආහාර සුරක්ෂිතතා සහතික ලත් ප්‍රමුඛ පෙළේ ආයතනයක් වේ. වසර 40 කට වැඩි දේශීය හා අපන...

  • කෘෂිකර්ම ව්‍යාපෘති නිලධාරී
  • ව්‍යාපාර ක්ෂේත්‍රයේ පියවරක් ඉදිරියට තබමින් නව තාක්ෂණය හා එක් කරමින් ආරමිභ කර ඇති කෘෂිකාර්මික ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා දක්ෂ නිලධාරීයෙකු වහාම අවශ්‍යයි.
  • මෙම තනතුර සදහා ඔබ සතුව තිබිය යුතු වන්නේ,
  • කෘෂිකර්ම ක්ෂේත්‍ර තුළ වු පෙර අත්දැකීම්. ගොවිපළ කළමනාකරණය සඳහා ඇති කැමැත්ත.
  • කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ නව තාක්ෂණික දැනුම.
  • කණ්ඩායමක් කළමනාකරණය කිරීමට, නායකත්වය දීමට, මෙහෙයවීමට සහ කණ්ඩායමේ කොටසක් ලෙස වැඩ කිරීමට ඇති හැකියාව.
  • උද්යෝගිමත්ව, කාරයක්ෂමතාවයෙන් වැඩ කටයුතු කිරීමේ හැකියාව.
  • ගැටළු නිරාකරණය කිරීමේ හැකියාව සමඟ නම්‍යශීලී වීම.
  • වයස අවුරුදු 30 - 40 අතර, කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාළ ඩිප්ලොමාවක් හෝ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ වෙනත් පිළිගත් වෘත්තීය සුදුසුකමක් තිබිය යුතුය.

ඔබ සෙල්මෝ පුද්ගලික සමාගම සමඟින් ප්‍රතිලාභදායක වෘත්තීය ගමනක් ආරමිභ කිරීමට සූදානමි නමි, පහත සදහන් ඊ මේල් ලිපිනය හරහා අයදුමි කරන්න.

සෙල්මෝ පුද්ගලික සමාගම

59/1, නාරපොල පාර, මෝරගල, දෙකටන.

විද්‍යුත් තැපැල: [email protected]