Maintenance Assistant

Building / Construction

About the Employer

Job Description

සහකාර නඩත්තු තනතුර

  • (Maintenance Assistant)

√ පිළිගත් කාර්මික විද්යාලයක හෝ ජාතික ආධුනික මණ්ඩලයේ විදුලි කාර්මික ශිල්පය පිළිබද සහතික පත්ර පාඨමාලාවක් හදාරා තිබීම.

(NVQ - Level 3)

√ තෙකලා විදුලිය සහිත කර්මාන්ත ශාලාවක ගොඩනැගිලි නඩත්තු අංශයේ අවුරැදු 2 කට නොඅඩු පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි.

√ වයස අවුරුදු 22 – 35 අතර

√ ආකර්ෂණිය වැටුප්

2024 මැයි මස 08 වන දිනට පෙර ඔබගේ අයදුම්පත පහත සදහන් e-mail ලිපිනයට හෝ දුරකථන අංකවලට whatsapp කරන්න.

මානව සම්පත් ප්රධානී

කොමර්ෂල් ඩිවලොප්මන්ට් කම්පැනි පී එල් සී

නො: 8 – 4/2, යෝර්ක් ආකේඩ් ගොඩනැගිල්ල | කොමර්ෂල් ඩිවලොප්මන්ට් කම්පැනි පී එල් සී ලේඩන් බැස්ටියන් පාර,

කොළඹ 01.

[email protected] | www.cdcplc.net | 0714899788/0712555435