Electrical / Electronic Technician / Workshop Technician - Electronic

Electronics / Electrical

About the Employer

Job Description

SENVEC LANKA (PTE) LTD

සෙන්වේක් ලංකා (පුද්) සමාගම වසර 35කට වැඩි කාලයක් තේ කර්මාන්තවලට අවශ්‍ය යන්ත්‍ර සුත්‍ර ගෙන්වා අලෙවි කරන ප්‍රමුඛ පෙළේ ආයතනයකි. තේ සහ අනෙකුත් ආහාර ආශ්‍රිත කර්මාන්තවල නිෂ්පාදන ක්‍රියාවලිය සහ ලාභදායිතාව ඉහළ නැන්වීමට උපකාරීවන උසස් කාර්මික යන්ත්‍ර උපකරන සැපයීමට ඇප කැපවී සිටින අතර ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමේ සම්පූර්ණ විසඳුම් ලබා දෙන්නෙමු

වගකීම්

  • ELECTRICAL/ELECTRONIC TECHNICIAN

යන්ත්‍ර සඳහා සේවා සැපයීම (servicing), අලුත්වැඩියා කිරීම සහ බිඳවැටීම්(Breakdown) සඳහා වාර්තා කිරීම. යන්ත්‍ර ස්ථාපනය කිරීම (Installations).

සුදුසුකම්

  • අවුරුදු 35ට අඩු පිරිමි අපේක්ෂකයෙක් වීම.
  • අවම මාස 6ක විදුලි, ඉලෙක්ට්‍රොනික පුහුණු පාඨමාලාවක් සම්පූර්ණකර තිබීම.
  • අවම වශයෙන් වසර 2ක පළපුරුද්දක් හෝ ඒ හා සමාන වෙනත් සුදුසුකමක් තිබීම.
  • කොළඹින් පිට සේවය කිරීමට කැමති විය යුතුය.
  • නවාතැන් පහසුකම් සපයනු ලැබේ.
  • අමතර අතිකාල දීමනා ලැබේ.
  • නොමිලේ වෛද්‍ය රක්ෂණාවරණය දෙනු ලැබේ.
  • 3 phase වයරින්, AC මෝ ටර්, Power Panel, DC Power Supply, Air Compressor, යන්ත්‍ර සුත්‍ර ස්ථාපනය කිරීම, නඩත්තු කිරීම, දෝෂ සෙවීම ආදිය පිළිබද පලපුරුද්දක් ඇති අය සඳහා ප්‍රමුඛතාවය හිමිවේ.

වගකීම්

  • WORKSHOP TECHNICIAN - ELECTRONIC

යන්ත්‍ර සුත්‍ර අලුත්වැඩියාව / නඩත්තුව සඳහා ඉලෙක්ට්‍රොනික පරිපථ අලුත්වැඩියාව (Electronic Circuit Repair) සහ විදුලි කාර්මික (Electrical) ශිල්පීය දැනුම හා පළපුරුද්ද ඇති කාර්මික ශිල්පියෙකු බඳවා ගැනේ.

සුදුසුකම්

  • අවුරුදු 30ට වැඩි පිරිමි අපේක්ෂකයෙක් වීම.
  • ATl / German Tech හෝ පිළිගත් වෘත්තීය පුහුණු පාඨමාලාවක් හදාරා තිබීම.
  • Electronic Circuit දෝෂ සොයා අලුත්වැඩියා කිරීමේ දැනුම සහ හැකියාව අත්‍යාවශ්‍යයි.
  • අවම වශයෙන් වසර 5ක පළපුරුද්දක් හෝ ඒ හා සමාන වෙනත් සුදුසුකමක්.
  • නොමිලේ වෛද්‍ය රක්ෂණාවරණය දෙනු ලැබේ.

ඔබගේ සම්පුර්ණ කරන ලද අයදුම්පත [email protected] විද්‍යුත් තැපෑලට හෝ පහත ලිපිනයට යො මු කරන්න.

ඔබ අයදුම්කරන තනතුර සඳහන් කරන්න.

Address: No. 17, 36th Lane, Wellawatte, Colombo 6.

Tel: +94 112362628 / +94 112360722 / +94 11 45155660 Website: www.senveclanka.com