Bought Leaf Collectors

Agriculture / Dairy

About the Employer

Job Description

Job Description:

  • දළු එකතු කිරීමේ නිළධාරී
  • මූලික සුදුසුකම්

වයස අවුරුදු 25 - 30 අතර වීම.

  • අ.පො.ස උ/පෙළ විෂයන් 02 ක් සමත් වී තිබීම.

දළු එකතු කිරීමේ නිළධාරියෙකු ලෙස සේවය කර තිබීම අමතර සුදුසුකමක් වේ. කහවත්ත - රත්නපුර අතර විශේෂයි.

මූලික පුහුණුව සමඟින් රු.30,000 ට වැඩි වැටුපක් ලබා ගත හැක.

ඔබ විසින් සකසන ලද අයදුම්පතක් 2024.05.20 දිනට පෙර පහත ලිපිනයට එවීමෙන් හෝ ආයතනය වෙත පැමිණ භාර දෙන්න.

ගල්පඩිතැන්න තේ කර්මාන්ත ශාලාව,

ලෙුලොපිටිය, රත්නපුර.

[email protected]

වැඩි විස්තර සඳහා අමතන්න

071 275 0750 (Prabath), 045 227 4364 (Head Office)