Maintenance Manager

Technical / Mechanical

About the Employer

Job Description

"අපේ රටේ විශ්වාසනීය නැවුම් රසය” LAKLIGHTS

ISO, GMP තත්ව සහතික ලත් දිවයිනේ ප්‍රමුඛතම ආහාර නිෂ්පාදන ආයතනයක් වන ලක්ලයිට්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් අප ආයතනයේ ඉබ්බාගමුව පිහිටි ප්‍රධාන කර්මාන්ත ශාලාව සඳහා පහත සඳහන් තනතුර සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

  • නඩත්තු කළමනාකරු
  • සුදුසුකම්
  • NVQ Level 4 හෝ ඊට සමාන සුදුසුකම් ලබා තිබීම.

• කර්මාන්ත ශාලාවක මැෂින් නඩත්තුව හා

• විදුලි පරිපථ පිළිබඳ දැනුම.

(බෝතල් පිරවුම් යන්ත්‍ර සහ ඇසුරම් යන්ත්‍ර පිළිබඳ දැනුම)

• පිළිගත් පුද්ගලික ආයතනයක අවම වශයෙන් වසර 05 ක පළපුරුද්ද.

• වයස අවු. 35 ට වැඩි

ඔබගේ අයදුම්පත ඊමේල් මගින් අප වෙත එවන්න. ආකර්ශණීය වැටුප් හා දීමනා සමඟින් ප්‍රතිලාභ රාශියක් මෙම තනතුර සඳහා හිමිවේ.

10 10

LAKLIGHTS FOOD PRODUCTS

Madagalla Road, lbbagamuwa, Kurunegala, Sri Lanka. Tel: +94704732751 | +94704732812 | +94373149277 Email: [email protected] Web: www.laklights.lk

You Tube