Ambulance Driver

Hospital / Nursing / Healthcare

About the Employer

Job Description

ගිලන් රථ රියදුරු

  • වයස අවුරුදු 35 ට නොවැඩි.
  • අවම වසර දෙකක ගිලන් රථ ධාවන පලපුරුද්ද සහිතව බර වාහන රියදුරු බලපත්‍රය.
  • අ. පො. ස. ස පළ අවම විෂයන් 6 කින් සමත් වීම.

ඔබත් ඉහත සඳහන් සුදුසුකම් සපුරා ඇත්නම්, ඔබගේ ජිව දත්ත (CV) අඩංගු පත්‍රිකාවක් 10.06.2024 දිනට පෙර [email protected] ලිපිනයට විද්‍යුත් තැපැල් කරන්න.

වැඩි විස්තර සඳහා 011 2 576 576 හෝ 074 120 0300 අමතන්න.