Supervisor / Trainee Supervisor

Supervision / Quality Control

About the Employer

Job Description

DAMRO

අපගේ කර්මාන්තශාලාවල පහත තනතුරු සදහා පුද්ගලයින් බදවා ගනු ලැබේ.

සුදුසුකම් :

අත්තනගල්ල, අමිතිරිගල, හංවැල්ල, මීරිගම කුරුණෑගල, දඹදෙණිය, පන්නල, කොටදෙණියාව

වැඩ පරීක්ෂක

(Supervisor)

  • අ.පො.ස. උසස් පෙළ සමත්වී තිබීම.
  • කාර්මික විද්‍යාලයක/වෙනත් වෘත්තීය පුහුණු ආයතනයක ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට අදාල මුලික පාඨමාලාවක් හෝ වෙනත් කාර්මික පාඨමාලාවක් හදාරා තිබීම.

සේවා පළපුරුද්දක් අත්‍යවශ්‍ය නොවේ

රු. 75,000 ට වැඩි මාසික ඉපැයීමක්

වැඩ පරීක්ෂක

සුදුසුකම් :

(Trainee Supervisor)

  • අ.පො.ස. උසස් පෙළ දක්වා හදාරා තිබීම.
  • කාර්මික විද්‍යාලයක/වෙනත් වෘත්තීය පුහුණු ආයතනයක ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට අදාල මුලික පාඨමාලාවක් හෝ වෙනත් කාර්මික පාඨමාලාවක් හදාරා තිබීම.

පුහුණුවන කාලය තුල රු. 50,000 ක මාසික ඉපැයීමක්.

දක්ෂතාවය සහ කැපවීම මත නිෂ්පාදන අෂාදන අංශයන්හි ඉහළ තනතුරු සඳහා යොමුවීමේ හැකියාව.

වයස අවු. 26 ට අඩු, කණ්ඩායම් හැඟීමෙන් වැඩ කල හැකි අයහට ඉල්ලුම් කල හැක.

සියලු විස්තර සහිත අයදුම්පතක්, දුරකථන අංකයක් ද සමඟ දින 10 ක් ඇතුලත අප වෙත යොමු කරන්න.

මානව සම්පත් කළමණාකරු දම්රා

නො. 361, නුවර පාර, නිට්ටඹුව.

E-mail: [email protected]

විමසීම්: 077 300 1095