Electrical Technician

Pharmaceutical

About the Employer

Job Description

VACANCY

  • අපි ටෙන් සෙන්ටර් (පුද්) සමාගම, ශ්‍රි ලංකාව තුළ පසුගිය වසර 35ක කාලය තුළ සිට අපනයනය සදහා ගෙතුම් නිෂ්පාදිත ව්‍යාපාරයේ නියැලී සිටින, සාමාජික සාමාජිකාවන් 1000 කින් සමන්විත BOI අනුමත සමාගමේ සමූහයකි.
  • අපි ලොව විශාලතම ගෙතුම් නිෂ්පාදකයින්ගේ එකක් වන ඉන්ටලුප් සමූහය යටතේ ක්‍රියාත්මක වන අතර එහි ප්‍රධාන ව්‍යාපාරය ගෙතුම් වන අතර NIKE සන්නාමයේ ප්‍රමුකදාව වේ.

දැනුම හා පලපුරුද්ද

  • විදුලි කාර්මික ශිල්පි
  • විදුලි කාර්මීකරණය පිළිබඳ කාර්මික පාඨමාලාවක් (NVQ Level 4) හදාරා තිබීම
  • ඇගලුම් කාර්මාන්ත ක්ෂේත්‍රය තුළ අමතර වශයෙන් වසර 5ක පලපුරුද්දක් තිබීම
  • විදුලි අලුත්වැඩියා කටයුතු පිළිබද දැනුම හා පලපුරුද්දක් තිබීම

TEXLAN CENTER (PVT) LTD Weniwelgodella Estate,

Dagonna Road, Minuwangoda Tel: 011-2295652-4 | Fax: 011-2295847 email: [email protected]

ඔබගේ අයදුම්පත් දින 07 ක් ඇතුළත පහත සඳහන් ලිපිනයට යොමු කරන්න.