Jewellery Designers (Male/ Female)

Fashion / Design / Beauty

About the Employer

Job Description

MALLIKA HEMACHANDRA

-JEWELLERS —

රැකියා ඇබෑර්තු

looking for you

Job Description:

  • ස්වර්ණාභරණ මෝස්තර නිර්මාණ ශිල්පීන් Jewellery Designers [Male | Female]
  • ඔබ වයස අවුරුදු 20 ත් 45 ත් අතර
  • පිළිගත් ආයතනයකින් ලබාගත් ස්වර්ණාභරණ නිර්මාණ පිළිබඳ සහතිකයක් ඇති
  • වසර 03 කට නොඅඩු ස්වර්ණාභරණ නිර්මාණකරනයේ පළපුරුද්දක් ඇති අයෙකු නම්
  • අමතර සුදුසුකමක් ලෙස ජුවෙල් කැඩ් (Jewel CAD), රයිනෝ (Rhino Design Studio) මෘදුකාංග පිළිබඳ දැනුම ඇතිනම්,

අප සොයන්නේ ඔබයි.

ඔබට ආකර්ශනිය වැටුපක්, පාරිතෝෂික දීමනා, වෛද්‍ය රක්ෂණය ඇතුළු තවත් බොහෝ දේ සහ දැනුම වර්ධනයට අවස්ථාවන් සමගින් ක්‍ෂේත්‍රයේ ඉහලටම යෑමේ අවස්ථාවක් උදාවනු ඇත.

ඔබගේ ජීව දත්ත සමග අයදුම් පත්‍රයක් දින 7 ක් ඇතුළත පහත සඳහන් ලිපිනයට යොමු කරන්න.

නැතහොත් [email protected] යන විද්‍යුත් ලිපිනයට ඊ මේල් කරන්න.

ප්‍රධාන විධායක නිලධාරී

මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස්, නො.73, හොර්ටන් පෙදෙස, කොළඔ 07.