Job Description

FLEET HANDLER

VACANCY

පාරිභෝගිකයින් සමඟ සුහදශීලීව කටයුතු කලහැකි වීම.

වයස අවුරුදු 25 - 35 ත් අතර වීම.

මනා සෞඛ්‍ය තත්වයක් තිබීම.

ගම්පහ / කඩුවෙල / කඩවත හෝ අවට පදිංචි කරුවෙකු වීම.

අ.පො.ස (සා/පෙළ) දක්වා හෝ අධ්‍යාපනය ලබා තිබීම.

සාමූහිකව සහ කාර්්‍යක්ෂමව කටයුතු කලහැකි වීම.

ඉහත සුදුසුකම් සපුරන ඔබගේ ජීව දත්ත පත්‍රිකාව (CV) පහත සඳහන් දුරකථන අංකයට (Whatsapp) හෝ විද්‍යුත් තැපැල් ලිපිනයන් මඟින් අප වෙත යොමු කරන්න.

CONTACT US

077 806 8885

[email protected]

AVOTAS Auto Fleet

330/4/4, New Kandy Road, Delgoda