Heavy Vehicle Mechanic

Automobile

About the Employer

Job Description

Dharana International Pvt Ltd.

No: 704/A Negombo road, Maththumagala, Ragama.

රැකියා ඇබෑර්තු

DHERANA LANDSCAPE

වත්තලට නුදුරින් පිහිටි අප සමාගමට හොඳින් පළපුරුදු |කායක්ෂම පුද්ගලයෙකු හට අගනා රැකියා අවස්ථාවක්. ආකෂර්ණීය වැටුප්.ආහාර පාන,නවාතැන් නොමිලේ.

  • ජර්මානු කාර්මික ආයතනයේ හෝ වෙනත් පිලිගත් ආයතනයක පාඨාමාලාවක් හදාරා තිබීම.
  • සේවා පලපුරුද්ද වසර 5 හෝ වැඩි විය යුතුයි.
  • JCB,එස්කැවේටර් B0B CAT යන්ත්‍ර වල එන්ජින් නඩත්තු කටයුතු සහ සේවා කටයුතු කිරීමේ හැකියාව.
  • විදුලි, යාන්ත්‍රික, පෑස්සුම් සහ හයිඩ්‍රෝලික් අංශ වල සේවා පලපුරුද්ද තිබීම.

විස්තර සඳහා අමතන්න 076 659 9553 මානව සම්පත් අංශය.CV [email protected]