Job Description
ගිණුම් විධායක – Grade 1 (Accounts Executive – Grade 1)
සේවා ප්‍රදේශය: මීගමුව
LIVINI Furniture ආයතනයේ මීගමුව නව ප්‍රදර්ශනාගාරය සඳහා ගිණුම් විධායකවරයෙකු බඳවා ගැනීමට අපේක්ෂා කරයි.
අවශ්‍ය සුදුසුකම්
- වයස අවුරුදු 35ට අඩු පිරිමි අයදුම්කරුවෙකු විය යුතුය.
- B.Com උපාධිය / CA Intermediate / AAT සුදුසුකම් අවශ්‍ය වේ.
- ගිණුම්කරණ ක්ෂේත්රයේ අවම වසර 03ක පළපුරුද්ද.
- සිංහල හා ඉංග්‍රීසි භාෂා ලිවීමේ හා කතා කිරීමේ හැකියාව.
- ගිණුම්කරණ මෘදුකාංග, MS Office සහ විශේෂයෙන් Excel පිළිබඳ මනා දැනුම.
- අවංක, වගකීම සහගත හා ක්‍රියාශීලී පුද්ගලයෙකු විය යුතුය.
- මීගමුව නගරයේ සිට කි.මී. 20ක සීමාව තුළ පදිංචි අයදුම්කරුවන්ට ප්‍රමුඛතාවය.
වැටුප් හා ප්රතිලාභ
- ආරම්භක මාසික වැටුප රු. 75,000 සිට.
- දක්ෂතා හා කාර්යක්ෂමතාව මත රු. 125,000+ දක්වා ඉපැයීමේ හැකියාව.
- කාර්යසාධනය මත දීමනා සහ වාර්ෂික ප්‍රසාද දීමනා.
- EPF / ETF ප්රතිලාභ.
- ආයතනයෙන් නිල ඇඳුම්.
ඔබගේ යාවත්කාලීන ඉංග්‍රීසි CV පත LIVINI Furniture වෙත යොමු කරන්න.
LIVINI Furniture, Colombo Road, Negombo
දුරකථන / WhatsApp: 077 388 1500
Email: hr@livini.lk