Motor Mechanic Technician

Automobile

About the Employer

Job Description

Motor Mechanic Technician

Hybrid | Petrol | Diesel

අවශ්‍යතා

  • වයස අවුරුදු 20-35 ත් අතර යුතුය
  • ඉ.ස. ම. (සාමාන්‍ය) පෙළක් හෝ එයට සමාන විය යුතුය
  • අවම 03 කාලයක් පළපුරුද්ද
  • මෝටර් රථ ගැටළු විසඳීමේ හැකියාව තිබිය යුතුය

අයදුම් කිරීම

ඉහත සුදුසුකම් සපුරාලන අයගේ ජීවිත කථාව (CV) පහත දුරකථන අංකය (WhatsApp) හෝ විද්‍යුත් තැපෑලට යැවිය හැක.

සම්බන්ධතා

  • WhatsApp: 076 122 3460 | 070 711 4433
  • Email: avotashr@gmail.com
  • Location: Delgoda