Job Description

SALES ASSISTANT

  • අ.පො.ස (සා.පෙළ) සමත්
  • වයස වර්ෂ 18-28 අතර
  • කාර්යශීලී, සුහදශීලී හා ප්‍රියමනීය පෙනුමක්
  • ඉංග්‍රීසි භාෂාව හසුරවන්න හැකියාව

මේ සම්බන්ධයෙන් දුරකථන, 0777 815 906 අමතන්න WhatsApp මාර්ගයෙන් අමතන්න.

ස.ප - අයදුම්පත් ගැලපෙන අයවර්ගය සලසන්න.

D. Samson & Sons (Pvt) Ltd.
Level 06, West Low Block,
World Trade Center,
Colombo 01, Sri Lanka.
E mail: careers@dsisamson.com