Job Description

NOW HIRING

කාර්යාල සහායක (Office Assistant)

අපගේ කාර්යාලයේ කටයුතු සන්වර්ධනය කිරීම සඳහා කාර්යාල සහායක ලෙස සේවය කිරීමට සුදුසුකම් තිබෙන පුද්ගලයෙකු අවශ්‍ය වේ.

  • අපේක්ෂිත සුදුසුකම්: සාමාන්‍ය පෙළ (O/L) සමත්
  • වයස 20 - 40 අවුරුදු
  • කොළඹ දිස්ත්‍රික්කයේ සිට සේවයට කැමති
  • කාර්යාලය සහ පරිපාලන කටයුතු ප්‍රභූත දක්ෂතාව
  • පුහුණුකම් සහ අත්දැකීම් වාසියකි

WhatsApp මාර්ගයෙන් අමතන්න: 074 1697120

Apply Now : [email protected]

Analytical Instruments Pvt Ltd
No. 100, Elvitigala MW, Colombo 08