Technician - Contract Basis

Pharmaceutical

About the Employer

Job Description

Future Fibres

  • ලොව ප්‍රමුඛ පෙලේ රිගින් නිෂ්පාදන ආයතනයක අභිමානවත් රැකියාවක්!
  • එන්න තාක්ෂණික ශිල්පියෙකු ලෙස අප හා අත්වැල් බැදගෙන ඔබගේ ජීවිතය ජයගන්න.

ආහාර පාන

නිළ ඇදුම්

• ප්‍රවාහන පහසුකම්

වෛද්‍ය පහසුකම් සහ තවත් ප්‍රතිලාභ රැසක් සමගින්

සපුරාලිය යුතු සුදුසුකම්:

  • • අපො.ස. (උ.පෙළ) විභාගය සදහා පෙනී සිට තිබිය යුතුයි.
  • • ගණිත, විද්‍යා හෝ තාක්ෂණික අංශවලින් අ.පො.ස. (උ.පෙළ) විභාගය සදහා පෙනී සිට තිබීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
  • • වසරකට නොඅඩු කාලයක නිෂ්පාදන අංශයේ සේවා පළපුරුද්දක් තිබිය යුතුයි.

මෙය කොන්ත්‍රාත් පදනම මත, වසරක සේවා කාලයක් සදහා කරනු ලබන බඳවා ගැනීමක් වේ.

ඔබගේ ජීවදත්ත පතුය [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ Lot 51, BEPZ, Phase 1, වල්ගම, මල්වාන ලිපිනයට යොමු කරන්න.

වැඩි විස්තර සදහා අමතන්න - 076 645 3647 (ඉදුවරා)