Operation Agent - Katunayake

Pharmaceutical

About the Employer

Job Description

CRACLE

SUPPLIES FOR

OPERATION AGENT - KATUNAYAKE

ලොව උසස්ම අන්තර්ජාතික ආයතනය සමග එක් වන්න

අද වනවිට DHL යනු ලොව උසස්ම අන්තර්ජාතික භාණ්ඩ බෙදාහැරීමේ ආයතනයකි. ඉහළ පන්තියේ ව්‍යාපාරික භාවිතයන් සහ ක්‍රියාවලියන් සමඟ කටයුතු කිරීමට සීමා මායිම් විරහිත අවස්තාවන් සපයන්නෙමු. Great Place to Work ආයතනය විසින් 2021 වසරේ ලොව අංක එකේ මෙන්ම ආසියානු අංක එකේ හොඳම සේවා ස්ථානය ලෙස අප ආයතනය නම් කර ඇත. අපගේ කාර්යය අවකාශය තුළ දක්ෂතාවයන් උපරිමයෙන් පෙන්විය හැකි සංස්කෘතියක් නිර්මාණය කිරීම කෙරෙහි අපි තරයේ විශ්වාස කරන්නෙමු. අපගේ සියලුම සාමාජිකයින් ඔවුන්ට නියතු කාර්යයන්හි අන්තර්ජාතික වශයෙන් විශේෂඥයින් කිරීමට අපි ඔවුන්ව පුහුණුකරන්නේ මේ නිසයි.

ලොව උසස්ම අන්තර්ජාතික ආයතනය සමග එක් වී ගෝලීය භාණ්ඩ බෙදාහැරීම් ක්ෂේත්‍රයේ විශිෂ්ඨයෙකු වන්නට, තම හැකියාවන් පිළිබඳව විශ්වාස කරන පෞර්ෂයකින් හෙබි ඔබට දැන් අවස්තාව ඇත!

Responsibilities

  • DHL කාර්යාල සහ ගබඩා වෙත නැව්හාණ්ඩ පැටවීම, බෑම වැනි කාර්යයන් සිදු කළ යතු වේ
  • නැව්තාණ්ඩවල ආරක්ෂාව සහ෭තික වීම
  • නැව්චණ්ඩ ඇසිරීම සහ ස්කෑන් ක්‍රියාවලිය මෙහෙයවීමද
  • නැව්තාණ්ඩ රැගෙන යාමේදී සියලුම අත්‍යාවශ්‍ය මුරපොළවල් වෙත ගෙනයාම

Requirements

  • අපොස සා.පෙළ සම්පූර්ණ කර තිබීම වඩාත් සුසුුය
  • කණ්ඩායමක් වශයෙන් සමූහිකව කටයුතු කිරීමේ හැකියව
  • පිළිවෙලට මෙන්ම පද්ධතියට අනුකූලව ක්‍රියා කිරීමේ හැකියාව
  • ඥාති නොවන දෙදෙනෙකුගේ සහ෭තික කිරීම

තෝරා ගන්නා අයදුම්කරුවන්ට ඉතා වටිනා අවස්තාවන් වෙත පිවිසීමේ හැකියාව මෙන්ම හිතකර, උසස් ආයතනමය වටපිටාවක රැකියාවේ නියැලීමේ අවස්තාව හිමි වේ.

ඥාති නොවන දෙදෙනෙකුගේ සහ෭තික කිරීම සමග ඔබේ CV එක මෙම දැන්වීම පළ කර දින 14ක් ඇතුළත අප වෙත එවන්න. Email: [email protected]

Visit us on dhl.com for more details on the corporate profile.

Best Workplaces

Work

Great

Place 5

Asia's Best Workplaces

2021

To Work YEARS

LEGENDS

DHL=

NCHTOPS FOR