Recovery Coordinator (Kelaniya)

Project Management / Program Management

About the Employer

Job Description

සමස්ථ ශ්‍රී ලංකාව ලොවට ම රැගෙන යමින්

සන්ෂයින් හෝඩිංග්ස් පීඑල්සී, මෙරට ආර්ථිකයේ අත්‍යවශ්‍ය අංශයන් හි වටිනාකම් ඇති කරමින් 'ජාතිය ගොඩනැගීම' සඳහා විවිධාකාරයෙන් දායක වන විවිධාංගීකරණය වූ සමාගම් සමූහයකි. එය ප්‍රධාන වශයෙන් සෞඛ්‍ය සේවා සහ පාරිභෝගික නිෂ්පාදන අංශ මෙන්ම කෘෂිකාර්මික ව්‍යාපාර සඳහා උපායමාර්ගික ආයෝජන සිදු කර ඇත. ශ්‍රී ලාංකික ජනතාව හොඳින් දැන හඳුනන, ඒ ඒ ව්‍යාපාරික අංශවල ප්‍රමුඛයන් වන සන්ෂයින් හෙල්කෙයාර් ලංකා, සන්ෂයින් කන්සියුමර් ලංකා, ලීනා නිෂ්පාදන සහ වටවල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී ඇතුළත් වේ. මීට වසර 57කට පෙර 1967 දී ගම්පොල දී ඔසුසලක් ලෙස ආරම්භ කරන ලද මෙම සමූහය, සේවකයින් 2,000 කට අධික සංඛ්‍යාවක් සහ රුපියල් බිලියන 56ක පමණ ආදායමක් සහිතව, සෙස්ටා තේ, වටවල තේ, රන් කහට, ඩේන්ටි කන්ටැක්ෂනරි සහ හෙල්ගාඩ් ෆාමසි වැනි ප්‍රමුඛ පෙළේ කීර්තිමත් ශ්‍රී ලාංකික වෙළෙඳ නාමයන්ගෙන් සමන්විත වේ.


ප්‍රතිසාධන සම්බන්ධීකාරක

(RECOVERY COORDINATOR) - කැලණිය

රැකියා විස්තරය

  • තෝරාගත් අපේක්ෂකයා ණය ආශ්‍රිත ගෙවීම් රැස් කිරීම
  • රජයේ සහ පෞද්ගලික ආයතනවල ණය ගැති තොරතුරු විමර්ශනය කිරීම
  • නොගෙවූ ගෙවීම් පිළිබඳව නිරන්තර පසු විපරම් කිරීම
  • සාමාන්‍ය ප්‍රතිසාධන ක්‍රියාවලිය කාර්යක්ෂමව සැලසුම් කිරීම සහ සම්බන්ධීකරණය කිරීමට අවශ්‍ය වනු ඇත

පුද්ගලික විස්තරය

  • සමාන තනතුරක අවම වශයෙන් අවුරුදු 2ක පළපුරුද්ද (සෞඛ්‍ය සේවා කර්මාන්තය ආශ්‍රිත පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමක් ලෙස සලකන්න) ධනාත්මක ආකල්ප සහිත කණ්ඩායම් සාමාජිකයෙක් වීම
  • යතුරුපැදියක් සහ වලංගු යතුරුපැදි රියදුරු බලපත්‍රයක් සතුවීම
  • සාමාන්‍ය පෙළ - ගණිතය සහ ඉංග්‍රීසි යන විෂයන් සමත්ව තිබිය යුතුය

Great Place WorkⓇ Certified SEP 2023-SEP 2024 LKA

තෝරා ගන්නා අපේක්‍ෂකයන්ට කර්මාන්ත ක්‍ෂේත්‍රයේ ප්‍රමිති හා අනෙකුත් ප්‍රතිලාභ සමග තරගකාරී වැටුප් පැකේජයක් ලබා දෙනු ඇත

මෙම දැන්වීමෙන් දින 10 ක් ඇතුළත ඔබේ සවිස්තරාත්මක තොරතුරු, සම්බන්ධ කරගත හැකි දුරකතන අංක, ලිපිනය සහ ඥාතීන් නොවන සාක්‍ෂිකරුවන් දෙදෙනෙකුගේ නම් සහ ලිපිනයන් සමග පහත දී ඇති ලිපිනයට ඔබගේ අයදුම් පත ඉදිරිපත් කරන්න

මානව සම්පත් ප්‍රධානී

හෙල්ගාර්ඩ් ෆාමසි ලිමිටඩ්

අංක 60, ධර්මපාල මාවත, කොළඹ 03

දුරකතන: 011 470 2400

ඊ මේල්: [email protected]

www.sunshineholdings.lk

සෞඛ්‍යාරක්‍ෂණය

Lina Daintee

Zesta

The Art of Tea

Manufacturing

පාරිභෝගික

D:\Nuwan\Jobs\Sunshine\21766 Sunshine Healthcare Healthguard - Recovery Cordinator_Sinhala\21766 Sunshine Healthcare Healthguard - Recovery Cordinator_Sinhala

වටවල

6න්

කහට

ரண் கஹட்ட

තේ

තේ

Pharmacy

Healthguard

தேயிலை

කෘෂි ව්‍යාපාර

sunshine