Job Description
We Are Hiring
කාර්මික ශිල්පීන් (Technician – Fire Protection & Fire Detection)
අවශ්‍යතා
- විදුලි හා යාන්ත්‍රික ක්ෂේත්‍රයේ සාමාන්‍ය පාඨමාලාවක් හෝ එයට සමාන සුදුසුකම් තිබිය යුතුය.
- ගිනි නිවාරණ පිළිබඳ අවම වශයෙන් වසර 02ක පළපුරුද්ද.
- වැඩිමහල් බඩුපොළක් සහිත ව්‍යාපාරයක සේවය කිරීම.
සියලුම ගැටළු පිළිබඳ සම්පූර්ණ සහයෝගය ලබා දෙනු ඇත.
අයදුම් කිරීම
ඔබගේ අයදුම්පත පහත විද්‍යුත් ලිපිනයට එවන්න.
ලිපිනය: [email protected]
දුරකථන: 0770119879