Cashier and Customer Associate / Inventory Associate

Accounting / Auditing / Finance

About the Employer

Job Description

රැකියා ඇබෑර්තු

  • අපගේ සේවාදායක සමාගම උසස් තත්ත්වයේ ටයිල් නිෂ්පාදන සදහා විශේෂීකරණය වූ ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික සමාගමකි
  • මුදල් අයකැමි සහ පාරිභෝගික සේවා සහයක
  • කඩුවෙල/නාවල/ත්‍රිකුණාමලය/ගම්පහ/ අතුරුගිරිය/කුණ්ඩසාලේ වත්තල
  • තොග පාලන සහයක
  • කලුතර(උතුර)

සුදුසුකම්:

  • අවම වශයෙන් අ.පො.ස෋ස් පෙළ විෂයයන් 2ක් සමත් වීම හෝ විකුණුම් සහ අලෙවිකරණය පිළිබඳ වෘත්තීය සුදුසුකමක් ලබා තිබීම
  • වයස අවුරුදු 20-25 අතර පිරිමි අපේක්ෂකයින් වීම
  • ශක්තිමත් අන්තර් පුද්ගල කුසලතා තිබීම සහ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමට ඇති හැකියාව
  • මුදල් අය කිරීම හෝ තොග හැසිරවීමේ ප්‍රවීණතාවය සමග විකුණුම් හෝ පාරිභෝගික සේවයේ වසර 2–3 ක පළපුරුද්දක්
  • තිබීම
  • පාසලිහැරගියරැකියාඅපේක්ෂිතයන්හ අදුකළහැක
  • අයදුම් කිරීම සදහා ඔබගේ යාවත්කාලීන කරන ලද ජීව දත්ත පත්‍රිකාව(CV) පහත අංකයට හෝ විද්‍යුත් තැපැල වෙත යොමු කරන්න

074 170 3959

[email protected]

Smart

Quest