Operation Assistant

Manufacturing / Operations

About the Employer

Job Description

පුරප්පාඩු

  • මෙම විශ්වවිද්‍යාලයේ පුරප්පාඩුව පවතින පහත සඳහන් තනතුර සඳහා නියමිත සුදුසුකමි සපුරා ඇති අයගෙන් අයදුමිපත් කැඳවනු ලැබේ.
  • සුදුසුකම්
  • මෙහෙයුම් සහායක (කොන්ත්‍රාත් පදනම)
  • : 1අ.පො.ස සාමාන්‍ය පෙළ

හෝ

2. NVQ 2 මට්ට

  • සමාන සුදුසුකමි තිබිය යුතුය
  • තෝරා ගැනීම වැටුප ප්‍රතිලාභ :
  • : සම්මුඛ පරීක්ෂණයක් මඟින්
  • : රු20,000.00 (සියලු දීමනා ඇතුළත්)
  • තෝරා ගන්නා අය සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් වන අතර ඔවුන්ගේ ස්ථාවර මාසික දීමනාවෙන් 8% ක ප්‍රමාණයක් සහ ශ්‍රි ලංකා විවෘත විශ්විද්‍යාලය විසින් 12% කට සමාන ප්‍රමාණයක් සේවක අර්ථසාධක අරමුදලට ගෙවනු ඇතඊට අමතරව ඔවුන්ගේ ස්ථාවර මාසික දීමනාවෙන් 3% කට සමාන ප්‍රමාණයක් ශ්‍රි ලංකා විවෘත විශ්විද්‍යාලය විසින් සේවා නියුක්තයන්ගේ භාර අරමුදලට ගෙවනු ඇතඅයදුම් කලයුතු ආකාරය :
  • තමන් විසින් සකස් කරන ලද සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් අයදුමිපතක් සහතිකවල පිටපත් ද සමඟ [email protected] යන විද්‍යුත් ලිපිනයට යොමු කිරීම හෝ
  • නියෝජ්‍ය ලේඛකාධිකාරි/අධ්‍යයන ආයතන, ශ්‍රි ලංකා විවෘත විශ්වවිද්‍යාලය, නාවල, නුගේගොඩ යන ලිපිනයට 2024.05.06 දිනට පෙර ලැබෙන සේ තැපැල් මඟින් එවීමට හෝ පැමිණ භාරදිමට හැකියසහතිකවල පිටපත් සමඟ 2024.05.06 දිනට පෙර විශ්වවිද්‍යාලය වෙත ලැබෙන අයදුම්පත් පමණක් පරීක්ෂණය සඳහා සලකා බලනු ලැබේ.
  • සැලකිය යුතුයි : පුරප්පාඩු පවතින්නේ මෙම විශ්වවිද්‍යාලයේ නාවල පරිශ්‍රයේ පමණිනාවල සිට කි.ම්10 පමණ දූර ප්‍රමාණය තුල සිටින අයදුමිකරුවන් සඳහා ප්‍රමුඛතාවය හිමිවේ.

ලේඛකාධිකාරී

  • ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
  • නාවල, නුගේගොඩ.

2024.04.22