Lorry Drivers - Heavy Vehicles (Panagoda/ Homagama)

Logistics / Warehouse / Transport

About the Employer

Job Description

Sammanee®

සම්මානී අහනස පොත්

සම්මානී අභ්‍යාස පොත්

SAME EXERCISE BOOK A4 SINGLE RULED

අප ආයතනය ගැන

අභ්‍යාස පොත් හා ලිපිද්‍රව්‍ය නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වශයෙන් අප ආයතනය ඉතා උසස් තත්ත්වයේ අභ්‍යාස පොත් සහ මුද්‍රිත ද්‍රව්‍ය අපගේ පාරිභෝගිකයන් වෙත ඉතාමත් සාධාරණ මිලකට බෙදාහැරීම සිදු කරනු ලබයි.

තනතුර

  • ලොරි රථ රියදුරු (බර වාහන) - පනාගොඩ, හෝමාගම

මූලික සුදුසුකම්

  • බර වාහන රියදුරු බලපත්‍රය අනිවාර්ය වේ.
  • අවම වශයෙන් වසර 2ක සේවා පළපුරුද්ද අත්‍යවශ්‍ය වේ.
  • වයස අවුරුදු 25-40 අතර අයෙකු විය යුතුය.
  • ස්ථීර සේවය සඳහා බඳවා ගනු ලැබේ.
  • ඔබ පනාගොඩ / හෝමාගම අවට අයෙකු වේ නම් එය රැකියාව සඳහා විශේෂ සුදුසුකමක් වනු ඇත.

තෝරා ගන්නා ඔබ වෙනුවෙන්,

  • ආකර්ශණීය වැටුපක් සමග EPF/ETF සාමාජිකත්වය.

පරිවාස කාලයෙන් පසු සේවා ඇගයීම් ඇතුළුව තවත් සුබසාධන අවස්ථා.

ඉල්ලුම් කළ යුතු ආකාරය

ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්,

පහත දක්වා ඇති ඊ-මේල් ලිපිනයට ඔබගේ අයදුම්පත යොමු කරන්න.

ඊ-මේල් ලිපිනය

[email protected]

දුරකථන අංකය

077-335 7399

සම්මාන

ශාඛාව - හයිලෙවල් පාර, පනාගොඩ, හෝමාගම.

ස්ටේෂනර් පුද්ගලික සමාගම