Sample Room Incharge / Sample Room Supervisor

Hotel / Hospitality / Tourism / Leisure

About the Employer

Job Description

COOL PLANET

SAMPLE ROOM INCHARGE / MANAGER

පුද්ගලික සමාගම් ප්‍රධාන කාර්යාලයේ පහත සඳහන් පුරප්පාඩුව පවති.

  • අවම වශයෙන් වසර 5 ක සේවා පලපුරුද්ද
  • පිළිගත් ආයතනයක වෘත්තීය සුදුසුකම් ලබා තිබීම
  • සුපරීක්ෂක/ විධායක ශ්‍රේණියේ තනතුරක පළපුරුද්ද අවශ්‍ය වේ
  • Poffern Maker / Sample Development සහ තත්ත්ව කළමනාකරණ පිළිබඳ මනා දැනුම සහ හැකියාව
  • මනා සන්නිවේදන හැකියාව

SAMPLE ROOM SUPERVISOR

  • අවම වශයෙන් වසර 3 ක සේවා පළපුරුද්ද
  • පිළිගත් ආයතනයක වෘත්තීය සුදුසුකම් ලබා තිබීම
  • Machine Operctor / Sumple Development සහ තත්ත්ව කළමනාකරණ පිළිබඳ මනා දැනුම සහ හැකියාව
  • මනා සන්නිවේදන හැකියාව

ඔබගේ අයදුම්පත [email protected] යන විද්‍යුත් ලිපිනයට යොමු කරන්න.

Group Manager - Human Resources

Cool Planet (Private) Limited

No. 30, Sandathenna Mawatha, Baththaramulla

Tel 0112 867 511